Costa x Dreamer - Hennessy (Official Music Video)

Costa x Dreamer - Hennessy (Official Music Video)

Hennessy (Official Music Video) by Costa & Dreamer Listen to “Hennessy” available everywhere now https://link.airxone.co/hennessy Video by Threeway.lk & Roshan Cool Performed by Costa x Dreamer Lyrics: Costa, Dreamer Rap Written by Costa x Dreamer Prod: God Made this beat Mixing: Costa Mastering: David Luchow digital media. Chamupa Chenuka Follow Costa Spotify: https://open.spotify.com/artist/0xQI3u4hVl2KnZf5tq38LR Instagram: https://www.instagram.com/costamaarley Facebook: https://www.facebook.com/costamaarley Lyrics” Hennessy ගහලා මම මචං ඉන්නෙ වැනසී ඕනේ නෑනේ මට මචං බෝතල් Corex D පෙති පැණි කුඩු කොල්ලො වැනසී ගහලා මම නීට් අහසට පිම්ඹේ weed Peter ගැහුවත් වෙන්නෑ ජිමි හෙන්ඩ්රික්ස් මම කවුද මචං කොස්තා උඹ මගේ ෆෑන් අද විද්ද මම කන් දෙක දාගෙන මම බාටා දෙක බැස්සේ මම එලියට ඉරිච්ච ඩෙනිමක් ඇදගෙන මම මහපාරේ කොස්තා මගේ නම මේකයි මගේ ආරේ ඉස්සර මම සිංදු කිව්වේ මහ පාරේ යද්දී මොන්ටිසෝරි ඇදන් අම්මා මහපාරේ Hennessy ගහලා මම ඉන්නේ මචං සැනසී ඕනේ නෑනේ මට මචං බෝතල් Corex D පෙති පැණි කුඩු කොල්ලො වැනසී ඒකයි මම බිව්වේ මචන් Hennessy ... Hennessy ගහලා වැදිලා ඉන්නෙ මට ෆුල් ඩෝප් බ්රෝ අතේ ඇත්තේ කොලපාට ගහන්නෑනෙ කෝක් බ්රෝ ආතල් එක ශෝක් ඩෝ කාර් එක හුත්තෝ බ්රේක් කෝ නැත්නම් බ්රේක් හෑන්ඩ් බ්රේක් ඇදලා පස්සේ මම දෙන්නෙ මල්ලී සද්දේ හංදියේ බල්ලා සද්දෙට බුරයි ඇතුලට ගත්ත දුම එලියට මම පිම්ඹෙ කොළඹ මාර චිල් තට්ටේ හින්දා මාර ෆීල් බට්ටා පැන්නේ ජිල් ගැහුවේ ටීවි ගේම් නෑනෙ තිබ්බෙ ගිටාර් ගැහුවේ සූස්ති එතුවේ උණ්ඩ වචන වෙඩි තිබ්බෙ කියල බැනපු දෙමල කොල්ලො තමා සප දුන්නෙ ජුන්ඩ කපපු අපේ කොල්ලෝ මගේ සිංදු අහලා මල්ලි දෙන්නෙ මාර ෆන් හිනාවෙලා මූනට සමහරු මල්ලී දෙන්නෙ මාර රන් ඒවා මාර ෆන් කාපං කට්ට බං වැඩක් වෙන්නේ නෑනේ ගහන්න උණ්ඩ නෑනේ බං ඉස්සර බඩු ගෙන පත්තර වල පිටු වල සදලු තල මත ගෙනයන්න හද වෙත ඉන්න ගන්න වැහි නැටුමට නටවන පින හොරු බොරු නැති උන් එයි පස්සකට පැත්තට බර පුරවල සොරබොර වැව ලග විද්දට හදේ හාවට ඌ ඉන්නේ දොරකොඩ මංදිර දුගී පැලේ මොකක් හිටියත් එකලග හිටියේ රස්තිපාර කොල්ලෝ ඉන්නෙ ටවුමට ගස්සල කොන්ඩේ තාලෙට පද්දලා යද්දී ඉග සුග සුද්දා විද්දට කළු ගල ගල්ලෙන බිද්දේ අපි බොල Hennessy ගහලා බලපං තියන සැප Sandin අහකට දාපං මට දියං අයිස්කැට දෙක අයිස්කැට දෙක අයිස්කැට දෙක Hennessy ගහලා මම ඉන්නේ මචං සැනසී ඕනේ නෑනේ මට මචං බෝතල් කොරෙක් ඩ් පෙති පැණි කුඩු කොල්ලො වැනසී ගහලා මම නීට් අහසට පිම්ඹේ වීඩ් පිටර් ගැහුවත් වෙන්නෑ ජිමි හෙන්ඩ්රික්ස් මං මම කවුද මචං කොස්තා උඹ මගේ ෆෑන් අද විද්ද අද කන් දෙක දාගෙන මම බාටා දෙක බැස්සේ මම එලියට ඉරිච්ච ඩෙනිමක් ඇදගෙන මම මහපාරේ කොස්තා මගේ නම මේකයි මගේ ආරේ ඉස්සර මම සිංදු කිව්වේ මහ පාරේ යද්දී මොන්ටිසෝරි ඇදන් අම්මා මහපාරේ Hennessy ගහලා මම ඉන්නේ මචං සැනසී ඕනේ නෑනේ මට මචං බෝතල් කොරෙක් ඩ් පෙති පැණි කුඩු කොල්ලො වැනසී ඒකයි මම බිව්වේ මචං Hennessy #costa #hennessy #dreamer (P) 2020 Prathap Costa, under exclusive license to AirXone